Scooby-Doo (2002) Sinhala Dubbed | සිංහල හඬකැවූ
නිකුත් වූ දිනය: 2002 ජූනි 14
IMDb අගය: 5.3/10
ප්‍රවර්ගය: Adventure, Comedy, Family, Fantasy, Mystery, Sinhala Dubbed
අධ්‍යක්ෂණය: Raja Gosnell
මුලදී කණ්ඩායමේ අය තරහ වෙලා වෙන් වෙලා හිටියත්, පස්සේ තේරුම් ගන්නවා මේ දූපතේ ඇත්තටම භයානක දෙයක් වෙනවා කියලා. යක්ෂයෝ, පුරාණ චාරිත්‍ර සහ ආත්ම මාරු කිරීම් මැදින් යන මේ ගමන හරිම විනෝදජනකයි.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම





